Blog කරුවන් සදහාමයි (Special For Bloggers) | ෆීඩ් ඇඩ්ඩ්‍රස්….


වෙබ් අඩවියක ෆීඩ් ඇඩ්ඩ්‍රස් (RSS Feed හා Atom feed) එක සොයා ගැනීම…..

මේන්න Blog කරන අයට දැනගත යුතුම දෙයක්…. ඔයාලට මේක නම් හැමතිස්සෙම ඕනෙ වෙනවා…..

Rss Feed සහ Atom Feed කියන්නේ Blogging කරන ඕනම කෙනෙක් දැනගත යුතුම දෙයක්. මගේ Blog එක පටන්ගත්ත මුල් දවස්වල Feed ගැන නොදන්න කම නිසා උනේ ලොකු අවුලක්. කොටින්ම Feed එක නැතුව Blog එක Popular කරනවා බොරු. ඉතින් එ් නිසාම මන් දැනට දන්න දේ කියන්නම් ඔයාලා හැමෝටම.. 

ඔබේ බ්ලොග් අඩවිය Blogger එකක් නම් එහි Atom feed එක ලබාගැනීමට URL එක අගට/feeds/posts/default යනුවෙන් ලබාදෙන්න.

බ්ලොග් අඩවියේ RSS feed එක ලබාගැනීමට URL එකේ අගට /feeds/posts/default?alt=rssලෙස ලබාදෙන්න.

ඔබේ බ්ලොග් අඩවිය WordPress එකක්නම්, අඩවියේ URL එකේ අගට /feed/ කොටස එකතු කිරීමෙන් එහි RSS feed එක ලබාගත හැකියි.

WordPress බ්ලොග් එකක Atom feed එක ලබාගැනීමට අවශ්‍ය නම් URL එකේ අගට/feed/atom/ ලෙස ලබාදෙන්න.

ආ තව දෙයක් මේ ගැන දැනගන්න මම ගොඩාක් මහන්සි උනා. ඒ හින්දා මේකට Comment එකක් දාගෙන යන්න….

Leave a Comment