Unleashing Business Potential: Top Internet Providers in Los Angeles

Top Internet Providers in Los Angeles

In the fast-paced landscape of business, a reliable internet connection is not just a luxury; it’s a strategic necessity. Los Angeles, as a thriving hub of innovation and commerce, demands nothing short of excellence when it comes to internet connectivity. In this guide, we unveil the premier Business Internet Providers in Los Angeles, ensuring your … Read more

මෙන්න නත්තලට තෑගි… – Google Christmas Gifts..

නත්තලට ගූගල් එකේ ආතල් ටිකක් මෙන්න… අද නත්තල් නේද..! එහෙනම් ඉතින් මුලින්ම සුභ පතලා ඉන්නම්. අපේ බ්ලොග් එකට එන, නොයෙන, ලංකාවාසී, ලෝකවාසී සියළු දෙනාටම සුභම සුභ නත්තලක් වේවා ඈ… දැන් බලමු අද කරන්න යන වැඩේ මොකක්ද කියලා. අද දෙන්න හදන්නෙ ගූගල් වලින් ආතල් ගන්න පුළුවන් වැඩ ටිකක්. මේවා දන්නවත් ඇති. නොදන්නවා නම් කරලම බලන්න…. එහෙනම් … Read more

Data කැපෙනවා වැඩිද…? (මෙන්න විසදුම්)

හැමතැනකදිම Data කැපෙන එක අඩු කරගමු. මේක නම් හැමෝටම නොවුනත් ගොඩක් අයටනම් අළුත් දෙයක් කියලා මම දන්නවා. මොකද ගොඩක් අය දැන් මෛත්‍රී මාමා දුන්න 100mb නෙ එන්නෙ… (මඩ ගැසීම නවතා ඇත…) ඒ නිසා උබලට Hi-Speed Internet Speed එකක් ඇති. ඇත්තම කියනවා නම් මට තියෙන්නෙ 15kbps Speed එකක් විතරයි. බොරු කියලා හිතෙනවා නම් මෙන්න බලහල්ලකො. දැන් … Read more

Block කරපු සයිට් වලට රින්ගමුද..?

Block කරපු සයිට් වලට රින්ගමුද..? ටික දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.. ඒකටත් හරියන්න මෙන්න අළුත් වැඩක් අරගෙන ආවා. ‍අපේ ලංකාව ගැන ගත්තම දන්නවනෙ ඉතින්… අපිට ඔය සමහර සයිට් වලට යන්න බැරි විදිහට බ්ලොක් කරලනෙ තියෙන්නෙ. ඒත් ඉතින් ඔය සයිට් වලට රින්ගන එකා රින්ගනවා. මේ කියන්න හදන්නෙත් එහෙම රින්ගන විදිහක් ගැන තමයි. මේක IP හයිඩ් කරන … Read more

හොදම සයිට් 5ක්. (අපිවාර්යයෙන් කියවන්න)

වැඩක් කරගන්න පුළුවන් හොදම සයිට් 5ක්… අද දෙන්න හදන්නෙ ගින්දර වගේ සයිට් ටිකක්. මේ ටිකෙන් කරන්න පුළුවන් දේවල් නම් ෆට්ට.සමහරු මේ වගේ සයිට් තියනවද කියලා දන්නෙත් නෑ. ඒ නිසා තමයි මේ ටික දාන්න ඕනෙ කියලා හිතුනෙ. එහෙනම් පහලින් දාන්නම්.. විස්තර ටිකට පහලින් ලින්ක් දාලා තියෙයි… WAKOOPA පරිගණකයෙන් තමන් කෙරූ වැඩ විශ්ලේෂනය කර දෙන වැඩසටහනක්…. කවුරු … Read more

Viber Computer එකටත් දාගමු.

Viber Computer එකටත් දාගමු. මෙන්න අළුත් ට්‍රික් එකක් අරගෙන මම ආවා. මේක දන්න උන් නම් ඇති. කමක් නෑ. මේක කියන්නෙ මම වගේ උන්ට දැනගන්නයි. ඒ කිව්වේ මැෂින් එකක් විතරක් තියන Android Phone එකක් නැතිව ඉන්න උන්ටයි. හරි එහෙනම් ව‍ැඩේට බහිමු. මුළින්ම මේක Download කරගෙන ඉන්න.   දැන් කරන්න තියෙන්නෙ මේක Install කරගන්න එක. සාමාන්‍ය විදිහටම … Read more

Software නැතිව YOUTUBE වීඩියෝ Phone හෝ PC එකට බාමු.

Software නැතිව YOUTUBE වීඩියෝ Phone හෝ PC එකට බාමු. මේක නම් ගොඩක් උන් දන්නවා. කමක් නෑ දන්නෙ නැති එවුනුත් ඇතිනෙ. හරි වැඩි කතා බෑ එහෙනම් පටන් ගමු. සාමාන්‍යයෙන් youTube වීඩියෝ එකක් Download කරද්දි ඒකට Software එකක් ඕනේ වෙනවා. නැත්තම් IDM ඕනේ වෙනවා. මේක එපා වෙන වැඩක්නෙ නේද..! IDM එක නැත්තම් බ්‍රව්සර් එකෙන්ම තමයි බාන්න වෙන්නෙ. … Read more

Nokia Phone එක වෙබ්කැම් එකක් කරමු.

Nokia Phone එක වෙබ්කැම් එකක් කරමු. හලෝව් කට්ටිය, ඔන්න අදත් ගෙනාවා අලුත් තව ගැජට් එකක්.,මේකත් ගොඩක් වෑදගත්වෙන දෙයක් තමා. මොකද අපේ කට්ටිය හෑමෝම ගාවම වෙබ්කෑම්ස්(Web-Cam) නෑහෑනේ. ඒත් ගොඩක් අය ගාව Nokia Phones තියෙනවනෙ. (කෑමරා එහෙම තියෙන එව්වා හොදේ) අපිට පුලුවන් ඒක යූස් කරන්න වෙබ්කෑම් එකක් හෑටියට. ඒක හොදයිනෙ. මම නම් මේක බාගත්තෙ නෑ. මොකද මට ‍නොකියා … Read more

පෙන් එකෙන් හැක් කරමු. | Hack using pen drive.

පෙන් එකෙන් හැක් කරමු. මුලින්ම කියන්න ඕනෙ ඔන්න අපි ga Domain එකකුත් දාගත්තා. දැන් නම් ඉතින් පොඩි ගතියක් තියෙනවා. හා හා අරවා මේවා ඕනෙ නෑ වැඩේ ගැන බලමු නෙ… මෙන්න ගෙනාවා පට්ට හැකින් ටූල් එකක්. මේවගේ එ්වට උබලා කැමතියිනෙ. ඒ නිසාම තමයි දෙන්නෙ. හරි එහෙනම් ඉතින් මේකෙන් කරන්න පුළුවන් වැඩ ටික දාලාම පටන් ගන්නම්. මෙන්න … Read more

අන්තර්ජාලයේ අපරාධ වර්ග – Cyber Crime Types

අන්තර්ජාලයේ අපරාධ වර්ග – Cyber Crime Types ඇඩ්වෙයා [Adware] –   මෙය එක් වරක් පරිඝණකයට ස්ථාපිත වූ පසු විවිධ වෙළඳ ප්‍රචාරණවලට අපේ පරිඝණකය නිරාවරණය කරන වැඩසටහනක්. බ්ලැක් හැට් [BlackHat] –   මෙනමින් හැඳින්වෙන්නේ අපරාධ කිරීමේ අරමුණින් තමන්ගේ හැකියාවන් පෙන්වන හැකර්කරුවන්ය. බොට්නෙට් [BotNet] –   අන්තර්ජාලය හරහා විශේෂ පාලන පද්ධතියක් සාදා ගෙන,එයට වෙනත් පරිඝණක දහස් ගණනක් … Read more