Hutch වලින් Free Unlimited Internet යමු…..

unlimited internet යන්න මෙන්න චාන්ස් එකක්..

දවස් 3ක් සත පහක්වත් වියදම් නොකර අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යන්න මම ඔයාලට කියලා දෙනවා…


මේකට account balance එක 0 ක් තියෙන හච් සිම් එකක් ඕනි..

කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

යට තියෙන Download v5.0.0.3 කියන එක ක්ලික් ක්ලික් කරන්න දැන් පොඩි Software එකක් එයි 6 MB විතරයි.


දැන් ඒ Software එක Install කරලා 3 days trail කියන එක ක්ලික් කරලා ඔයාගේ Email ඇඩ්රස් එක දෙන්න දැන් ඊ මෙල් එකට මැසේජ් එකකින් key එකක් එවලා ඇති එක අර Software එකට Copy paste කරලා active කරගන්න.


දැන් Easy Hide IP කියන Software එකේ ඇති Connect කියලා බටන් එකක් ඒක ක්ලික් කරලා කනෙක්ට් දෙන්න…


දැන් ඔයා ඉන්ටර්නෙට් ආපු සිම් එක ගලවලා සල්ලි නැති හච් සිම් එකක් දාලා ක්නේක්ට් දෙන්න දැන් වැඩේ හරි නේද? ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න මම කියලා දෙන්නම්….


මමත් මෙහෙම තමයි කරන්නේ…. හැබැයි මේකෙන් IDM, Torrent වගේ Download වැඩ බෑ… මමත් මේක දැන ගත්තෙ දැන්… කරලා බැලුවා වැඩේ හරි…..

Leave a Comment