Microsoft Office වෙනුවට Kingsoft Office

KINGSOFT Office

ඔන්න දැන් මම දෙන්න හදන්නේ Microsoft Office වගේම Software එකක්. ඒ උනාට මේකෙ Size එක එහෙමනම් සෑහෙන්න අඩුයි. හැබැයි ඉතින් Office Package එකට එන්න ඕන අනිවාර්ය හැමදේම මේකෙ තියනවා.


හැමදේම කිව්වේ WPS Presentation, WPS witter, WPS Spreadsheets, කියන තුන තියනවා. ඒ ඇතිනේ. මේක 60mb විතර තමයි වෙන්නේ. මේකෙනුත් Microsoft Office වගේම වැඩ කරන්න පුළුවන්.


මෙතන පල්ලෙහායින් Download කර ගන්න.

හොදයි නම් Comment එකක් දාගෙනම යන්න.

අපේ ෆෝරම් එක බලන්න මෙතනින් යන්න.

Leave a Comment